අයොගෙ යුඤ්ජමත්තානං
යොගස්මිං ච අයොජයං
අත්ථං හිත්වා පියග්ගාහී
පිහෙතත්තානුයොගිනං
තමා නො යෙදිය යුත්තෙහි යොදන, යෙදිය යුත්තෙහි නො යොදන,වැඩ ඇති තුන් ශික්ෂා පිරීම හැර දමා පස්කම් සුවයම ප්‍රියකොට ගන්නා වූ පුද්ගලයා තමාට වැඩක් සිදුකරගන්නා වූ ආත්මානුයෝගියා දැක ඔහු ම කැමති වෙයි..