සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
3.11.11
කොධ වග්ගො 3
අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං
ක්‍රෝධ කරන්නා අක්‍රෝධයෙන් ද, අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද, තද මසුරා - දීමෙන් හෙවත් ත්‍යාගයෙන් ද,බොරු කියන්නා සත්‍යයෙන් ද දිනිය යුතුය..
Newer Post
Older Post
Home