සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
17.11.11
සුඛ වග්ගො 4
සුසුඛං වත ජීවාම
යෙසං නො නත්ථි කිංචනං
ප්‍රීතිභක්ඛා භවිස්සාම
දෙවා ආභස්සරා යථා
යම් කෙනෙකුන්ට රාගාදි වූ කිසිම පලිබෝධයක් නැද්ද, එබඳු වූ අපි ඒකාන්තයෙන් ම සුවසේ ජීවත් වෙමු.ආභස්සර බඹලොවේ බ්‍රහ්මයන් සේ අපි සමවත් සුවෙන් ඇතිවන ප්‍රීතිය වළඳන්නෝ වන්නෙමු..
Newer Post
Older Post
Home