සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
18.12.11
මල වග්ගො 11
හිරීමතා ච දුප්ජීවං
නිච්චං සුචිගවෙසිනා
අලීනෙනප්පගබ්භෙන
සුද්ධාජීවෙන පස්සතා
විළි බිය ඇති, නිතර පිරිසිදු ක්‍රියා කිරීමට සොයන බලන, වැරදි දිවි පැවැත්මෙයි නො ඇලුණු, බුහුටි නොවූ, පිරිසිදු දිවිපැවැත්ම ගැන ම වෙහෙසෙන හික්ෂුවට ජීවත්වීම දුෂ්කර ය..
Newer Post
Older Post
Home