ආකාසෙ ව පදං නත්ථි
සමණො නත්ථි බාහිරෙ
සංඛාරා සස්සතා නත්ථි
නත්ථි බුද්ධානමිංජිතං
අහසෙහි පා සටහන් නැත. බුදු සස්නෙන් පිටත භික්ෂුවක් නැත. නිත්‍ය වූ සදාකාලික වූ සංස්කාරයෝ නැත. බුදුවරයනට තණ්හා, මාන ආදී ඉන්ද්‍රියයෙක් නැත..
- - - - - - - - - මල වර්ගය නිමි - - - - - - - - -