සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
4.1.12
ධම්මට්ඨ වග්ගො 7
න වාක්කරණමත්තෙන
වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපො නරො හොති
ඉස්සුකී මච්ඡරි සඨො
අනුන්ට ඊර්ෂ්යා කරන, මසුරුකම් කරන කපටියා ලක්ෂණ මිහිරි වචන කථා කළ පමණකින් වත්, හැඩ වැඩ ඇති පමණින් වත් යහපත් ස්වභාව ඇති මිනිසෙක් නො වේ..
Newer Post
Older Post
Home