සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
19.2.12
නිරය වග්ගො 2
කාසාවකණ්ඨා බහවො
පාපධම්මා අසඤ්ඤති
පාපා පාපෙහි කම්මෙහි
නිරයං තෙ උපපජ්ජරෙ
බෙල්ලෙහි කහ කඩ ඔතාගත් පාප ස්වභාව ඇති, සංයම නැති පුද්ගලයෝ බොහෝය. ඒ පාපීහු සිය පාප ක්රියා නිසා අපායෙහි (නිරයෙහි) උපදිති...
Newer Post
Older Post
Home