සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
26.2.12
නිරය වග්ගො 7
යං කිඤ්චි සිථිලං කම්මං
සංකිලිට්ඨංද් ච යං වතං
සඞකස්සරං බ්‍රහ්මචරියං
නං තං හොති මහප්ඵලං
පසුබට වෙමින් ලිහිල්ව කල කුශලයත්, කිළිටි වූ වෘතයත්, සැක කටයුතු සේ බ්‍රහ්මචර්යාව හෙවත් මහණදමත් මහත් ඵලදායක නො වේ..
Newer Post
Older Post
Home