සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
9.3.12
නිරය වග්ගො 14
වජ්ජං ච වජ්ජතො ඤත්වා
අවජ්ජං ච අවජ්ජතො
සම්මාදිට්ඨි සමාදානා
සත්තා ගච්ඡන්ති සුග්ගතිං
ඇතැම් සත්ත්වයෝ වරද වරද වශයෙනුත් දකිමින් සම්‍යක් දෘෂ්ටි ගෙන (ඒ හේතුයෙන් නිවනට යති) සුගතියට යති..
- - - - - - - - - නිරය වර්ගය නිමි - - - - - - - - -
Newer Post
Older Post
Home