සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
25.5.12
භික්ඛු වග්ගො 6
සලාභං නාතිමඤ්ඤය්‍ය
නාඤ්ඤෙසං පිහයං චරෙ
අඤ්ඤෙසං පිහයං භික්ඛු
සමාධිං නාධිගච්ඡති
තමාගේ ප්‍රත්‍යය ලාභය සුළු වුවත්, කටුක වුවත් එයට අවමන් නොකළ යුතුය. එසේ ම අනුන්ට ලැබෙන ලාභය ගැන ආශා කරමින් නො හැසිරිය යුතුය. අනුන්ගේ ලාභයට ආශා නො කළ යුතුය..
Newer Post
Older Post
Home