සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
24.6.12
භික්ඛු වග්ගො 22
පාමොජ්ජ බහුලො භික්ඛු
පසන්නො බුද්ධ සාසනේ
අධිගච්ඡෙ පදං සන්තං
සංඛා රූප සමං සුඛං
අධික වූ ප්රීති ප්රමෝදයෙන් යුත්, බුදු සස්නෙහි පැහැදුණු භික්ෂුව සංස්කාරයන්ගේ සංසිඳීමෙන් ලබන සැපය වූ නිවනට පැමිණේ..
Newer Post
Older Post
Home