සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
3.6.12
භික්ඛු වග්ගො 9
මෙත්තා විහාරී යො භික්ඛු
පසන්නො බුද්ධසාසනෙ
අධිගච්ඡෙ පදං සන්තං
සංඛාරූපසමං සුඛං
මෛත්‍රී විහරණයෙන් යුත් යම් භික්ෂුවක් බුදු සසුන්හි පැහැදුණේ ද, හේ සංස්කාරයන්ගේ සංසිඳීම යයි කියන ලද නිවන් සැපයට පැමිණේ..
Newer Post
Older Post
Home