සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
4.7.12
බ්‍රාහ්මණ වග්ගො 2
යදා ද්වයෙසු ධම්මෙසු
පාරගු හොති බ්‍රාහ්මණො
අථස්ස සබ්බෙ සංයොගා
අත්ථං ගච්ඡන්ති ජානතො
බ්‍රාහ්මණයා ( සිතින් පව් බැහැර කළ රහතන් වහන්සේ ) යම් විටෙක සමථ විදර්ශනා දෙක් හි පරතෙරට ගියේ, එවිට සිව්සස් දන්නා වූ ඔහුගේ සියලු සංයෝගයෝ විනාශයට යති..
Newer Post
Older Post
Home