සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
11.8.12
බ්‍රාහ්මණ වග්ගො 15
සබ්බසංයොජනං ඡෙත්වා
යො චෙන පරිතස්සති
සාගාතිගං විසඤ්ඤුත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං
යමෙක් සියලු බැඳුම් සිඳ තැති නොගන්නකුව සිටී ද, රාගාදි පලිබෝධ ඉක්ම වූ, සංයෝජනවලින් මිදුණු ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home