සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
16.8.12
බ්රාහ්මණ වග්ගො 17
අක්කොසං වධබන්ධං ච
අදුට්ඨො යෙ තිතික්ඛති
ඛන්තීබලං බලාණීකං
තමහං බ්රෑමි බ්රාහ්මණං
ද්වේෂ රහිත වූ යමෙක් බැණීම් හා වධබන්ධන ඉවසා ද, ඉවසීම බලය කොටත්, නැවත නැවත උපදින එම ඉවසීම බල ඇණිය කොටත් ගත් ඔහු බ්රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home