සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
13.6.11
පුෂ්ප වග්ගො 14
තෙසං සම්පන්න සීලානං
අප්පමාද විහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං
මාරො මග්ගං න වින්දති
පිරිපුන් සීලයෙන් හා අප්‍රමාද විහරණයෙන් යුක්ත වූ,චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කොටගෙන කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ උතුමන් ගිය මඟ මාරයා නොදනියි..
Newer Post
Older Post
Home