සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
14.6.11
පුෂ්ප වග්ගො 16
එවං සංකාරභූතෙසු
අන්ධභූතෙ පුථුජ්ජනෙ
අතිරොචති පඤ්ඤාය
සම්මා සම්බුද්ධසාවකො
එසේම,කසළ ගොඩවල් වැනි වූ අන්ධ බාල මිනිසුන් අතර බුද්ධ ශ්‍රාවකයා නුවණින් බබළයි..
- - - - - - - - - පුෂ්ප වර්ගය නිමි - - - - - - - - -
Newer Post
Older Post
Home