සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
4.7.11
පණ්ඩිත වග්ගො 2
ඔවදෙය්‍යානුසාසෙය්‍ය
අසබ්භා ච නිවාරයෙ
සතං හි සො පියො හොති
අසතං හොති අප්පියො
පණ්ඩිතයා අනුන්ට අවවාද අනුශාසනා කළ යුතුය.අනුන් අසභ්‍ය දෙයින් අකුසලයෙන් වැළැක්විය යුතුය.එසේ කරන තැනැත්තා සත්පුරුෂයාට ප්‍රිය වේ.අසත්පුරුෂයන්ට අප්‍රිය වේ..
Newer Post
Older Post
Home