සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
7.7.11
පණ්ඩිත වග්ගො 6
සෙලො යථා එකඝනො
වාතෙන න සමීරති
එවං නින්දා පසංසාසු
න සමිජ්ඣන්ති පණ්ඩිතා
ඝන ගල් පර්වතයක් සුළඟින් නොසෙල්වෙන්නා සේ නින්දා ප්‍රශංසා දෙකේ දී ම පණ්ඩිතයෝ නො සැලෙති..
Newer Post
Older Post
Home