සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
7.8.11
සහස්ස වග්ගො 13
යො චෙ වස්සසතං ජීවෙ
කුසිතො හීනවීරියො
එකාහං ජීවිතං සෙය්‍යො
විරියමාරභතො දළ්හං
කම්මැලි වූ,කායික චෛතසික වීර්යයෙන් අඩු පුද්ගලයකුගේ සියක් අවුරුදු ජීවිතයට වඩා දැඩි වීර්යයෙන් යුක්ත වූවකුගේ එක දවසක ජීවිතය උසස් ය..
Newer Post
Older Post
Home