සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
6.8.11
සහස්ස වග්ගො 12
යො චෙ වස්සසතං ජීවෙ
දුප්පඤ්ඤො අසමාහිතො,
ඒකාහං ජීවිතං සෙය්යො
පඤ්ඤාවන්තස්ස ඣායිනො
එකඟ සිතක් නැති අනුවණයාගේ සියක් අවුරුදු ජීවිතයට වඩා ධ්‍යාන වඩන බුද්ධිමතාගේ එක දවසක ජීවිතය උසස් ය..
Newer Post
Older Post
Home