යො චෙ වස්ස සතං ජන්තු
අග්ගිං පරිචරෙ වනෙ,
එකං ච භාවිතත්තානං
මුහුත්තමපි පූජයෙ,
සායෙව පූජනා සෙය්යො
යං චෙ වස්සසතං හුතං
යමකු අවුරුදු සීයක් වනයෙහි ගිනි පිදුවත් එය උසස් නැත,වඩන ලද ශීල,සමාධි,ප්රඥා ඇති ආය්යර් පුද්ගලයකුට එක මොහොතක් තුළ කරන පූජාව ඒ හෝමයට වඩා උසස් ය..