සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
5.8.11
සහස්ස වග්ගො 11
යො චෙ වස්සසතං ජීවෙ
දුස්සීලො අසමාහිතො,
ඒකාහං ජීවිතං සෙය්‍යො
සීලවන්තස්ස ඣායිනො
එකඟ සිතක් නැති දුශ්ශීලයාගේ සියක් අවුරුදු ජීවිතයට වඩා ධ්‍යාන වඩන සිල්වතාගේ එක දවසක ජීවිතය උසස් ය..
Newer Post
Older Post
Home