න නග්ගචරියා න ජටාන පඞකා
නානාසකා ථණ්ඩිලසායිකා වා
රාජො ච ජල්ලං උක්කුටිකප්පධානං
සොධෙන්ති මච්චං අවිතිණ්ණ කං ඛං
නග්නව විසීමේ ව්‍රතය වත්,ජටා දැරීම වත්,මඩගා ගැනීම වත්,ආහාර අත්හැරීම වත්,බිම වැද හෙවීම වත්,ඇඟේ දැලි ධූලි ඇතිව සිටීම වත්,උක්කුටිකයෙන් හිඳීම වත්,සැක දුරු නො කළ ඔහු පිරිසිදු නො කෙරේ..