සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
16.10.11
බුද්ධ වග්ගො 3
යෙ ඣානපසුතා ධීරා
නෙක්ඛම්මූපසමෙ රතා
දෙවාපි තෙසං පිහයන්ති
සම්බුද්ධානං සතීමතං
යම් නුවණැත්තෙක් ධ්‍යාන භාවනාවෙහි යෙදුණාහු ද,නිවනෙහි ඇලුණාහු ද මනා සිහිය ඇති ඒ බුදුවරුන්ට දෙවියෝ ද කැමති වෙත්..
Newer Post
Older Post
Home