සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
21.10.11
බුද්ධ වග්ගො 9
අපි දිබ්බෙසු කාමෙසු
රතිං සො නාධිගච්ඡති
තණ්හක්ඛය රතො හොති
සම්මාසම්බුද්ධ සාවකො
( එසේ නුවණින් විමසා දත් තැනැත්තා ) දිව්‍ය කාම සම්පත්වල පවා නො ඇලෙයි.සම්බුද්ධ ශ්රාවකයා තණ්හාව නැති කිරීම සංඛ්‍යාත නිවනෙහි ඇලුණෙක් වේ..
Newer Post
Older Post
Home