සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
13.12.11
මල වග්ගො 5
අනුපුබ්බේන මෙධාවි
ථොක ථොකං ඛණෙ ඛණෙ
කම්මාරො රජතස්සෙව
නිද්ධමේ මලමත්තනො
රන්කරුවා (තව තවා තල තලා ) ක්‍රමයෙන් රිදීයෙහි මල හරින්නාක් මෙන් පණ්ඩිතයා ටිකින් ටික පිළිවෙලින් තමාගේ කෙලෙස් මල ඉවත් කරගනී..
Newer Post
Older Post
Home