අසජ්ඣාය මලා මන්තා
අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං
පමාදො රක්ඛතො මලං
උගත් ධර්ම ශාස්ත්‍රය නැවත නැවත නො පිරවීම ඒ උගත් දෙයට මලයකි. හෙවත් කිලුටකි. කැඩුණු බිඳුණු තැන් අලුත් වැඩියා නො කිරීම ගෙවලට මලයකි. කුසීතකම ශරීර වර්ණයට මලයකි.යමක් රකින්නහුට පමාවීම මලයකි..