මග්ගානට්ඨංගිකො සෙට්ඨො
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨො ධම්මානං
ද්වීපදානං ච චක්ඛුමා
සියලු මාර්ග අතුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨ ය. සියලු සත්වයන් අතුරෙන් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය ශ්‍රේෂ්ඨය, සියලු ධර්ම අතුරෙන් නිවන ශ්‍රේෂ්ඨය..