සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
18.1.12
මග්ග වග්ගො 4
තුම්හෙ හි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති
ඣායිනො මාරබන්ධනා
තොප විසින් කෙලෙස් තවන වීර්යය කළ යුතු ය. බුදුවරු එයට මඟ කියන්නෝ ය. ඒ මඟට බැස ධ්‍යාන වඩන්නෝ මාර බන්ධනයෙන් මිදෙන්නෝය..
Newer Post
Older Post
Home