සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
11.2.12
පකිණ්ණ වග්ගො 10
සුප්පබුද්ධං පබුජ්ඣන්ති
සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච
නිච්චං කායගතා සති
යම් කෙනෙකුට දිවා රෑ දෙකේහි නිතර කය අරමුණු කොට උපන් සිහිය ඇද්ද, ඒ බුද්ධ ශ්රාවකයෝ හැමදා සුවසේ නිදා මනාව පුබුදිත්..
Newer Post
Older Post
Home