සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
11.2.12
පකිණ්ණ වග්ගො 11
සුප්පබුද්ධං පබුජ්ඣන්ති
සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච
අහිංසාය රතො මනො
යම් කෙනෙකුට දිවා රෑ දෙකේහි නිතර අවිහිංසාවෙහි ඇලුණේද (කරුණා භාවනාව වඩන ලද ), ඒ බුද්ධ ශ්‍රාවකයෝ හැමදා සුවසේ නිදා මනාව පුබුදිත්..
Newer Post
Older Post
Home