සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
2.2.12
පකිණ්ණ වග්ගො 3
යං හි කිච්චං තදපවිද්ධං
අකිච්චං පන කයිරති
උන්නළානං පමත්තානං
තෙසං වඩ්ඪන්ති ආසවා
යමකු විසින් කළ යුතු දේ හැර දමා නො කළ යුතු දේ කරනු ලැබේ, උඬගු වූ, පමා වූ එබඳු පුද්ගලයන්ගේ ආශ්‍රවයෝ වැඩෙත්..
Newer Post
Older Post
Home