නො චෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
රාජාව රට්ඨං විජිතං පහාය
එකො චරෙ මාතගංරඤ්ඤ ව නාගො
යමි විධියකින් බුද්ධිමත් වූ, සමග හැසිරෙන්නා වූ, මනා පැවතුම් ඇති, ධෛය්‍යර් සම්පන්න වූ යහළුවකු ලැබ ගත නො හැකිනම් දිනා ගත් රට හැර ගිය රජු මෙන් ද, කැලෑවේ තනිව වසන මාතංග හස්තියා මෙන්ද තනිව විසිය යුතුය.