සචෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
අභිභූය්‍ය සබ්බානි පරිස්සයානි
චරෙය්‍ය තෙනත්තමනො සතීමා
යමි විධියකින් බුද්ධිමත් වූ, සමග හැසිරෙන්නා වූ, මනා පැවතුම් ඇති, ධෛය්‍යර් සම්පන්න වූ යහළුවකු ලැබ ගත හැකිනම් සියලු උවදුරු මැඩගෙන ඔහු සමග සතුටින් හා හොඳ සිහියෙන් ද යුක්තව විසිය යුතුය..