සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
6.5.12
තණ්හා වග්ගො 25
තිණ දොසානි ඛෙත්තානී
මොහ දොසා අයං පජා
තස්මා හි වීතමොහෙසු
දින්නං හොති මහප්ඵලං
කෙත් කුඩු මැටි දොසින් යුක්තය. මේ ප්රජාව මෝහ දෝෂයෙන් යුක්ත ය. ඒ නිසා මෝහය පහ කළ වුන්ට දුන් දේ මහත් ඵලදායක වේ..
Newer Post
Older Post
Home