තිණදොසානි ඛෙත්තානි
ඉච්ඡාදොසා අයං පජා
තස්මා හි වීගතිච්ඡෙසු
දින්නං හොති මහප්ඵලං
කෙත් කුඩු මැටි දොසින් යුක්තය. මේ ප්‍රජාව ආශා දෝෂයෙන් යුක්ත ය. ඒ නිසා ආශාව පහ කළ වුන්ට දුන් දේ මහත් ඵලදායක වේ..
- - - - - - - - - තෘෂ්ණා වර්ගය නිමි - - - - - - - - -