සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
10.6.12
තණ්හා වග්ගො 12
ඣාය භික්ඛු මා ච පමාදො
මා තෙ කාමගුණෙ භමස්සු චිත්තං
මා ලොහගුලං ගිලී පමත්තො
මා කන්දි දුක්ඛමිදන්තී ඩය්හමානො
මහණෙනි, ධ්‍යාන වඩන්න පමා නොවන්න. ඔබගේ සිත කාමයෙහි නො බමවන්න. පමා වෙමින් අපායෙහි ලෝහ ගුලි නො ගිලින්න.මේක දුක යයි කියමින් නො හඬන්න..
Newer Post
Older Post
Home