සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
13.6.12
භික්ඛු වග්ගො 13
නත්ථි ඣානං අපඤ්ඤස්ස
පඤ්ඤානත්ථි අජ්ඣායතො
යම්හි ඣානං ච පඤ්ඤා ච
ස වෙ නිබ්බානසන්තිකෙ
අනුවණයාට ධ්‍යානයක් නැත. ධ්‍යානයක් නැත්තාට නුවණ නැත. යමකු තුළ ධ්‍යානයත් නුවණත් ඇද්ද හේ ඒකාන්තයෙන් ම නිවන ළඟ ය..
Newer Post
Older Post
Home