සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
26.7.12
බ්රාහ්මණ වග්ගො 10
යම්හා ධම්මං විජානෙය්ය
සම්මාසම්බුද්ධදෙසිතං
සක්කච්චං තං නමස්සෙය්ය
අග්ගිහුත්තං ව බ්රාහ්මණො
යමකු වෙතින් බුදුන්ගේ ධර්මය දත හැකි ද, ගිනි දෙවියා පුදන බමුණා මෙන් ඔහු සකසා ( හරී ගැහී ) වැන්ද යුතුය..
Newer Post
Older Post
Home