න ජටාහි න ගොත්තෙන
න ජච්චා හොති බ්රාහ්මණො
යම්හි සච්චං ච ධම්මො ච
සො සුචී සො ච බ්රාහ්මණො
හිසෙහි බැඳ තිබෙන ජටාවලින් ( අවුල් සහිත කොණ්ඩයෙන් ) හෝ ගෝත්‍රයෙන් හෝ, ජාතියෙන් හෝ බමුණෙක් නොවේ. යමකු තුළ සත්‍යයත් ධර්මයත් පවතී නම් ඔහු පිරිසිදු කෙනෙකි. ඔහු ම බ්‍රහ්මණයෙකි..