සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
30.8.12
බ්‍රාහ්මණ වග්ගො 22
අසංසට්ඨා ගහට්ඨෙහි
අනාගාරෙහි චූභයං
අනොකසාරිං අප්පිච්ඡං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං
ගිහියන් සමග මෙන්ම පැවිද්දන් සමගත් මිශ්‍ර වීමක් නැති, ආශාව අඩු කරගත් සුළුවෙන් යැපෙන පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home