සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
4.9.12
බ්රාහ්මණ වග්ගො 23
නිධාය දණ්ඩං භුතෙසු
තසෙසු ථාවරෙසු ච
යො න භන්ති න ඝාතෙති
තමහං බ්රෑමි බ්රාහ්මණං
යමෙක් තැති ගත් නොගත් සියලු සතුන්ට හිංසා කිරීම නවතා, සතුන් මැරීම හා මැරවීමත් අත්හරි ද, ඔහු බ්රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home