සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
4.9.12
බ්‍රාහ්මණ වග්ගො 24
අවිරුද්ධං විරුද්ධෙසු
අත්තදණ්ඩෙසු නිබ්බුතං
සාදානෙසු අනාදානං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං
විරුද්ධ වූවන් අතරෙහි නිවී සැනහීත්, ආශාවෙන් ඒ ඒ දේ වැළඳ ගන්නන් අතරෙහි එසේ නොගෙනත්, වසන පුද්ගලයා බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home