සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
11.9.12
බ්රාහ්මණ වග්ගො 25
යස්ස රාගො ච දොසො ච
මානො මක්ඛෙ ච පාතිතො
සාසපොරිව ආරග්ගා
තමහං බ්රෑමි බ්රාහ්මණං
යමකු විසින් රාගයත්, ද්වේෂයත්, මානයත්, ගුණමකු බවත්, ඉඳිකටු අගින් වැටෙන අබ ඇටයක් මෙන් හෙළන ලද ද ඔහු බ්රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home