සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
18.9.12
බ්රාහ්මණ වග්ගො 27
යොධ දීඝං ච රස්සං වා
අණු ථූලං සුභාසුභං
ලොකෙ අදින්නං නාදියති
තමහං බ්රෑමි බ්රාහ්මණං
යමෙක් මේ ලෝකයෙහි දික් වූ හෝ කොට වූ හෝ, කුඩා වූ හෝ ලොකු වූ හෝ, හොඳ වූ හෝ නොහොඳ වූ හෝ, අනුන්ට අයිති වස්තුවක් සොර සිතින් නොගනී ද, ඔහු බ්රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home