සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
26.9.12
බ්රාහ්මණ වග්ගො 28
ආසා යස්ස න විජ්ජන්ති
අස්මිං ලොකෙ පරම්හි ච
නිරාසයං විසංයුත්තං
තමහං බ්රෑමි බ්රාහ්මණං
යමෙකුට මෙලොව පරලොව දෙකෙහි ම කිසිත් ආශාවක් නැද්ද, ආශා නැති කෙලෙස් බැඳුම් නැති ඔහු බ්රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home