සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
29.9.12
බ්රාහ්මණ වග්ගො 30
යොධ පුඤ්ඤං ච පාපං ච
උභො සංගං උපච්චගා
අසොකං විරජං සුද්ධං
තමහං බ්රෑමි බ්රාහ්මණං
යමෙක් පින් පව් හා රාගාදී සංගත් ඉක්මවී ද, ශෝක නැති, රජස් නැති, පිරිසිදු වූ ඔහු බ්රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home