සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
29.9.12
බ්‍රාහ්මණ වග්ගො 29
යස්සාලයා න විජ්ජන්තී
අඤ්ඤාය අකථංකථි
අමතොගධං අනුප්පත්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං
යමෙකුට කිසිවක් ගැන ආශා නැද්ද, යමෙක් නුවණින් කරුණු දැනගෙන නිසැක වේ ද, නිවනට බැස ගත් ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home