සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
3.10.12
බ්රාහ්මණ වග්ගො 31
චන්දං ව විමලං සුද්ධං
විප්පසන්නමනාවිලං
නන්දිභවපරික්ඛීණං
තමහං බ්රෑමි බ්රාහ්මණං
සඳු මෙන් නොකැළැල් වූ, පිරිසිදු වූ, පැහැදිලි වූ, නොකැළැඹුණා වූ, බව ආශාව දුරු කළා වූ පුද්ගලයා බ්රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home